Video - නිපුන් ධනංජයගේ සටන්කාමී ලකුණු 77*

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ අන්තර් තරුණ ක්‍රිකට් තරගාවලියේ දී එස්. එස්. සී ආරම්භක පිතිකරු නිපුන් ධනංජය පන්දු 111කදී නොදැවී ලකුණු 77*ක් ලබාගත්තා. කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජ කණ්ඩායම සමඟ පසුගිය (16) පැවති මේ තරගය එස්. එස්. සී. පිටියේ දී පැවැත්වුනා.