Video - මංගල ටෙස්ට් තරගයේ දීම ශතක ලාභියා – තිලාන් සමරවීර

1998 වසරේ දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත් තිලාන් සමරවීර දක්ෂ දකුණත් මැදපෙළ පිතිකරුවෙක්. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 53ක් හා ටෙස්ට් තරග 81කට ක්‍රීඩා කරමින් ලකුණු 6324ක් රැස්කරගත් සමරවීර මෙතෙක් සිය මංගල ටෙස්ට් තරගයේ දී ම ශතක ලබාගෙන තිබෙන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනාගෙන් එක් අයෙක් වෙනවා.