ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් තරග ඉතිහාසයේ කඩුලු 800 සීමාව පසු කර යන්නට දිල්රුවන් පෙරේරා පසුගිය දා සමත් වුනා. ඒ කෝල්ට්ස් සහ එන්. සී. සී අතර පැවති තරගයක් අතරතුරයි. පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසයේ එවැනි දස්කමක් දවා තියෙන්නේ පන්දු යවන්නෝ පස් දෙනෙක් විතරයි. කවුද ඒ ක්‍රීඩකයෝ 5 දෙනා? -