Video - කුසලානය ගෙදරට නොව රෝමයට! Football ලෝකය

පාපන්දු රසිකයින්ගේ නෙතට රසඳුනක් වුණු ගෙවුණු සතිය ශූරයින් බිහි වුණු සතියක් බවට පත්වුනා. Sterlingගේ රංගනය පුවත් මවද්දී Garath Southgate අවසන් මහා තරගයට යෙදූ උපක්‍රම අසාර්ථක වීම ද කාගේත් කතා බහට ලක් වුනා. 2018 ලෝක කුසලානයටවත් සුදුසුකම් නොලැබූ ඉතාලිය, 2020 Euro ශූරතාවය දිනූ ගෙවුණු සති අන්තය දිගහැරුණේ මෙහෙමයි.