Video - බංග්ලාදේශ තරගාවලිය පස්සට ගියොත් LPL එක? - පිටියේ කතා

ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගාවලිය නැති වෙයිද? LPL එකට මොකකින් මොකක් වෙයිද? වයස අවුරුදු 23න් පහළ තරගාවලියේ වටිනාකම කෙබඳුද? ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ ගෙවුණු සතියේ උණුසුම් තොරතුරු සියල්ල දැනගන්න ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ජෙහාන් මුබාරක් සහ දිනේෂ් උපේන්ද්‍ර සහභාගී වුනු පිටියේ කතා වැඩසටහන බලන්න.