Video - 19න් පහළ සුපිරි පළාත් තරගාවලියේ ත්‍රිත්ව කඩුලු ලාභියා - Lohan Aroshana | Powerplay

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් බිහිවූ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩක ලොහාන් අරෝෂණ සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ බෙදා ගත්තේ මෙහෙමයි.