Video - එදා මෙදා තුර ශ්‍රී ලංකාවෙන් බිහිවූ ශ්‍රේෂ්ඨතම පිතිකරුවා - අරවින්ද ද සිල්වා

1984 වසරේ දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත් අරවින්ද ද සිල්වා දක්ෂ දකුණත් මැදපෙළ පිතිකරුවෙක්. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 308කට හා ටෙස්ට් තරග 93කට ක්‍රීඩා කරමින් ලකුණු 15,645ක් රැස්කරගත් අරවින්ද වර්ෂ 1996 ලෝක කුසලානය දිනාගත් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමද  නියෝජනය කිරීමට වරම් දිනාගත් ක්‍රීඩකයෙක්.