Video - ගෙවුනු අවුරුදු පහේ බිග් මැච් වල වැඩදාපු කොල්ලෝ - ක්‍රිකට් වටරවුම

ගෙවුනු අවුරුදු පහේ බිග් මැච් වල හොඳින්ම ක්‍රීඩා කල ක්‍රීඩකයින් කවුද? ThePapare.com හි ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ ශර්මීගන් ශ්‍රීධරන් සහ සචින් දනංජය සමඟ පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩටහන.