Video: United - Liverpool සටනට ප්‍රේක්ෂකයින් එරෙහි වෙයි - Football ලෝකය

Juventus පරදවමින් Inter Milan Serie A ශූරතාවය දිනා ගද්දි ගෙවුණු සතියේ දී La Liga තුන්කොන් සටන තවත් උණුසුම් වුනා. ගෙවුණු සතියේ පාපන්දු පිටිය දිග හැරුණේ මෙහෙමයි.