Video - පොලිසියේ අශෙල් සිගේරාගෙන් ලකුණු 71ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ අන්තර් යොවුන් ක්‍රිකට් තරගාවලියේ දී පොලිස් ක්‍රීඩා සමාජයේ නායක අශෙල් සිගේරා ලකුණු 71ක් ලබාගෙන දස්කම් පෙන්නුවා. බී. ආර්. සී කණ්ඩායමට එරෙහිව පැවති මේ තරගය පසුගිය (19) වැනිදා පොලිස් ක්‍රිකට් පිටියේ දී පැවැත්වුනා.