Video - Jaffna Stallions LPL එකට වැඩ අල්ලයි

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය සඳහා සූදානම් වන Jaffna Stallions කණ්ඩායම ඊයේ (15) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ඔවුන්ගේ පළමු පුහුණු සැසිය සඳහා සහභාගී වුනා.