Video - Sports Watch | මලල ක්‍රීඩාවට $40,000/-

ලංකාවේ වගේම අන්තර්ජාතික ක්‍රීඩා තොරතුරු ගැන update වෙලා ඉන්න නම් ThePapare.com සතිපතා ගෙන එන Sports Watch ක්‍රීඩා විශේෂාංග වැඩසටහන, ඔබ බලන්නම ඕනේ වැඩසටහනක්.