Video - Messi, Ronaldo සහ Lewandowski පැරදවූ Immobile! | Football ලෝකය | Football Lokaya

ඉතාලියේ Serie A League තරගාවලිය පසුගිය සති අන්තයේ නිමාව දැකීමත් සමඟ යුරෝපයේ සියලුම ලීග් තරගාවලි මේ වන විට නිමාවට පත්වී තිබෙනවා.