Video - ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායකයා – බන්දුල වර්ණපුර

1982 වසරේ දී පළමු වතාවට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත් බන්දුල වර්ණපුර දක්ෂ දකුණත් ආරම්භක පිතිකරුවෙක්. ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 12ක් හා ටෙස්ට් තරග 4කට ක්‍රීඩා කරමින් ලකුණු 276ක් රැස්කරගත් වර්ණපුර තමාගේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ම ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය දැරුවා.