Video - දකුණු ආසියාව රජ කළ වේගයේ කුමාරයා The Last Lap | EP 3

ලාංකීය මලල ක්‍රීඩාවේ දස්කම් දක්වපු, දස්කම් දක්වමින් අනාගතය භාරගන්න ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟින් කෙරෙන සුහද කතාබහ, The Last Lap, මීළඟ වැඩසටහනට අපි ගෙන්නුවේ හිටපු ජාතික කෙටිදුර ධාවන ශූර ශෙහාන් අඹේපිටියයි.