Video - අපි prepare වෙලා ඉන්නේ ඕනෑම series එකක් ක්‍රීඩා කරන්න' - දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින නායක දිමුත් කරුණාරත්න අද දින (09/24) කොළොඹදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී එළඹෙන බංග්ලාදේශ් ටෙස්ට් තරගවලිය පිලිබඳ දැක්වූ අදහස්