Video - සුපිරි පන්දුවාරයේ දී දසුන් ශානකගෙන් සුපිරි පිතිකරණයක්

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පළමු වරට සංවිධානය කරනු ලබන ‘යුද හමුදා කමාන්ඩෝ ලීග්’ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය (Army Commanders League) ඊයේ (05) දින ආරම්භ වුනා. මෙල්බන් Western Warriors සහ සුපර් ෆැෂන් Northern Warriors අතර පැවති පළමු තරගයේ ලකුණු වුනු නිසා සුපිරි පන්දුවාරයක් දක්වා ඇදී ගිය අතර එහිදී මෙල්බන් Western Warriors කණ්ඩායම පරාජයට පත් කළ සුපර් ෆැෂන් Northern Warriors කණ්ඩායම තරගය ජයග්‍රහණය කළා.