Video - ක්‍රීඩාව හරි මාර්ගයේ ගෙන යා හැකි අලුත් ක්‍රීඩා පනතක් - නාමල් රාජපක්ෂ

ක්‍රීඩා අමාත්‍යංශයට උපදෙස් ලබා දීමේ අරමුණින් සහ නව ක්‍රීඩා ප්‍රතිපත්තියක් හඳුන්වා දීමේ අරමුණින් ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (20) සාමාජිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත ‘ජාතික ක්‍රීඩා කවුන්සිලය’ තෝරාපත් කළා. ඉන් පසුව ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත මෙසේ අදහස් පළ කළා.