Video - වසර 2ක තහනම අවසන්; සනත් නැවතත් ක්‍රිකට් පිටියට!

හිටපු ශ්‍රී ලංකා සුපිරි පිතිකරුවෙකු වන සනත් ජයසූරියට පනවා තිබුණු වසර දෙකක ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ICC දූෂණ මර්දන ඒකකය තීරණය කර තිබෙනවා. මේ ඒ පිළිබඳව ThePapare.com තබන සටහනක්.