Video - "මට ලොකු අභියෝගයක් තිබ්බේ නෑ " - අජිත් කුමාර

98 වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ පිරිමි දසප්‍රයාම ඉසව්ව ජයගැනීමට සමත් වූ අජිත් කුමාර සහ ඔහුගේ පුහුණුකරු Thepapre.com හමුවේ දැක්වූ අදහස්.