ගෙවුණු සතිය ජාත්‍යන්තර පාපන්දු පිටිය කැළඹුණු සිදුවීම් කිහිපයක්ම සිදුවුණු සතියක් ලෙස හඳුන්වන්න පුළුවන්. ප්‍රබල Bayern Munich UCL තරගාවලියෙන් ඉවතට විසිවෙද්දී, Messiගේ පිහිටෙන් Barcelona Copa del Rey කුසලානය ජයග්‍රහණය කළා.