Video - වැඩිම කඩුලු ත්‍රිත්ව වාර්තාවට හීන මවන පුන්තිල කුමාර - Punthila Kumara | Powerplay

තර්ස්ටන් විද්‍යාලයෙන් බිහිවූ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩක පුන්තිල කුමාර සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ බෙදා ගත්තේ මෙහෙමයි.