Video - නිසල ෆ්‍රැන්සිස්කෝගේ නොදැවුණු ලකුණු 64*

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ අන්තර් සමාජ යොවුන් ක්‍රිකට් තරගාවලියේ දී බී. ආර්. සී ක්‍රීඩක නිසල ෆ්‍රැන්සිස්කෝ ලකුණු 64*ක් ලබාගෙන දස්කම් පෙන්නුවා. පොලිස් කණ්ඩායමට එරෙහිව පැවති මේ තරගය පසුගිය (19) වැනිදා පොලිස් ක්‍රිකට් පිටියේ දී පැවැත්වුනා.