Video - ක්‍රිකට් පිටියේ කඩිසර චාමර සිල්වා - Legends

පන්දු රකින විටත් කඩියෙකු මෙන් පිටියේ එහා මෙහා දිව යන, පිතිකරණයේදීත් තණතීරුව මත කඩියෙකු මෙන් දිව යන කඩිසර චාමර සිල්වා, රෙක්ස් ක්ලෙමන්ටයින් සමඟ පැවැත්වූ Legends වැඩසටහන.