VIDEO: El Classico ජය Real Madridට - Football ලෝකය

ලොව පුරා ලීග් තරගාවලි කිහිපයකම කිරුළ සඳහා සටන් ඉතා තීව්‍ර මුහුණුවරක් ගෙන තිබෙනවා. ගෙවුණු සතියේ වැදගත් තරග කිහිපයක ප්‍රතිඵලයි මේ.