Video - මේ අය හෙට අනිද්දම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එයි ද?

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් සපයන ප්‍රධානම පසුපෙළ සංචිතය වන්නේ A සංචිතයයි. ශ්‍රී ලංකා A කණ්ඩායම වෙනුවෙන් මෑත කාලයේ දස්කම් දැක්වූ සහ ශ්‍රී ලංකා ජාතික සංචිතවලට තෝරා ගත්තත්, තවමත් ජාත්‍යන්තර වරම් දිනා ගන්නට අසමත් වූ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් පිළිබඳවයි මේ සටහන.