Video - ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු කඩුලු පහේ හිමිකරු - අසන්ත ද මෙල් - Legends

1982 දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු පන්දුව යැවූ අසන්ත ද මෙල් මහතා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු කඩුලු පහේ හිමිකරු ද වෙනවා. ඒ වගේම ද මෙල් මහතා මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටු ප්‍රධානියා ද වෙනවා. මේ රෙක්ස් ක්ලෙමන්ටයින් කුරුප්පු සමඟ පැවැත්වූ Legends වැඩසටහන.