Video - LA LIGA කිරුළ කාටද?! | Football ලෝකය | Football Lokaya

යුරෝපයේ ඉතිරි ප්‍රධාන පාපන්දු ලීග් තරගාවලිවල අවසාන සති කිහිපය මේ වන විට ගෙවී යද්දී, පසුගිය සතියේ දීත් පාපන්දු පිටිය තුළ ඉතා තීරණාත්මක තරග රැසක්ම පැවැත්වුණා.