Video - මේ වසරේ ලෝක කුසලාන බලාපොරොත්තු බිඳ වැටේ

කොරෝනා වසංගතය නිසාවෙන් මේ වසරේ පැවැත්වීම නියමිතව තිබූ විස්සයි විස්ස ලෝක කුසලානය කල් දැමීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. මේ ඒ පිළිබඳව ThePapare.com තබන සටහනක්.