Video - ක්‍රීඩාව දියුණු කරන්න සහය වෙන්න මම ලෑස්තියි - සංගක්කාර

ක්‍රීඩා අමාත්‍යංශයට උපදෙස් ලබා දීමේ අරමුණින් සහ නව ක්‍රීඩා ප්‍රතිපත්තියක් හඳුන්වා දීමේ අරමුණින් ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (20) සාමාජිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත ‘ජාතික ක්‍රීඩා කවුන්සිලය’ තෝරාපත් කළා. එම පත්වීම ලබා ගැනීමෙන් පසුව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සහ ක්‍රීඩා කවුන්සිලයේ කමිටු සාමාජික කුමාර් සංගක්කාර මහතා මාධ්‍ය වෙත මෙසේ අදහස් පළ කළා.