ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන නේවාසික එළිමහන් පුහුණු කඳවුරේ දෙවැනි අදියර මේ මස 22 වැනිදා සිට ජූලි 2 වැනිදා දක්වා මහනුවර දී පැවැත්වෙන අතර ඒ සඳහා ක්‍රීඩකයින් 24 දෙනෙකු සහභාගී වේ. මේ ඒ අතරතුරදී ThePapare.com කාමර කාචයට හසුවූ රූපරාමු පෙළක්.