Video - පාසල් ක්‍රිකට් තරගයකට හොඳම දවස් දෙක ද? තුනද?

පාසල් ක්‍රිකට් ක්‍රීඩාව ගැනම කතා කරන්න එකතු වුනු හිටපු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක් වගේම වර්තමානයේ කොළඹ ප්‍රධාන පෙළේ පාසල් දෙකක පුහුණුකරුවන් දෙදෙනෙක් ThePapare.com වෙත පැවසූ දෑ.