Video - 2011 ශ්‍රී ලංකා - ඉන්දීය අවසන් තරගය; තරග පාවාදීම් චෝදනාවේ ආගිය මුලගිය තැන්

2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය පාවා දුන්නා ද, හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ සම්බන්ධයෙන් මතභේදාත්මක ප්‍රකාශයක් පසුගිය ජුනි මස 18 වැනිදා ප්‍රකාශ කිරීමත් සමඟම මෙරට සහ ජාත්‍යන්තර මාධ්‍යවල ප්‍රධාන මාතෘකාවක් බවට එය පත්වී තිබෙනවා. මේ ඒ පිළිබඳව ThePapare.com තබන සටහනක්.