Video - "I came to this investigation because of my respect for cricket" - Kumar Sangakkara

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟයේ දී පාවාදීමක් සිදුවූවා යැයි කෙරෙන චෝදනාව සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණට අදාළව ප්‍රකාශයක් ලබා දීමට හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ක්‍රීඩා අමාත්‍යංශයට අද (2) පැමිණියා. ඉන් පසුව සංගක්කාර මාධ්‍ය වෙත මෙසේ සිය අදහස් පළ කර සිටියා.