Video - මෙවර අන්තර් සමාජ තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා - දුවිඳු තිලකරත්න - Duvindu Tillakaratne | Powerplay

ශ්‍රී ලංකා හිටපු නායක හෂාන් තිලකරත්නගේ පුත්, දක්ෂ ක්‍රිකට් ක්‍රීඩක දුවිඳු තිලකරත්න සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ බෙදා ගත්තේ මෙහෙමයි.