Video - සාන්ත තෝමස් විද්‍යාලයේ කඩුලු මැෂිම - දිල්මින් රත්නායක - Dilmin Rathnayaka | Powerplay

සාන්ත තෝමස් විද්‍යාලයෙන් බිහිවූ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන දිල්මින් රත්නායක සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ බෙදා ගත්තේ මෙහෙමයි.