Video - RONALDOට දොස්! BARCAට ගෝල නැති රාත්‍රියක්! | Football ලෝකය

Napoli ප්‍රහාරයෙන් ඉතාලිය කැළඹේද්දී Ronaldoට ප්‍රේක්ෂකයින්ගෙන් මෙන්ම විචාරකයින්ගෙන් ද වාග් ප්‍රහාර එල්ල වුණා. Arsenal ප්‍රිමියර් ලීග් තරගාවලියට අසාර්ථක ආරම්භයක් ලබා ගද්දි ගෙවුණු සතියේ පාපන්දු පිටිය දිග හැරුණේ මෙහෙමයි.