Video - මෙවර අවු.23න් පහළ ක්‍රීඩා සමාජ තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා - නිපුන් ලක්ශාන් - Nipun Lakshan | Powerplay

නුගේගොඩ ක්‍රිකට් සමාජයේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩක නිපුන් ලක්ශාන් සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ බෙදා ගත්තේ මෙහෙමයි.