Video - ලාංකීය මලල ක්‍රීඩාවේ රන් සලකුණ - දමයන්ති දර්ශා

ශ්‍රී ලාංකීය මලල ක්‍රීඩාව ස්වර්ණමය යුගයක් කරා රැගෙන යන්නට දිරියෙන් කැප වූ ඇය නමින් දමයන්ති දර්ශා. මේ ඇය ගැන ThePapare.com තබන සටහනක්.