Video - 2019/20 හොඳම පාසල් ක්‍රීඩකයින් 11 – Cricket Wataravuma

2019/20 පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ දස්කම් දැක්වූ ක්‍රීඩකයින් අතරින් හොඳම 11ට තේරුනේ කවුද? ThePapare.com හි ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ ශර්මීගන් ශ්‍රීධරන් සහ සචින් දනංජය සමඟ පැවැත්වූ ක්‍රිකට් වටරවුම වැඩටහන.