Video - REAL MADRID ඉදිරියට!; LIVERPOOLට නියඟය නිමයි! | Football ලෝකය | Football Lokaya

Liverpool තිස් වසරක Premier League ශූරතා නියඟය නිම කරද්දී, Juventus සහ Real Madrid ශූරතා සටනේ ඉදිරියට පැමිණියා. Barcelona පසු බසිද්දී ගෙවුණු සතියේ පාපන්දු පිටිය දිග හැරුණේ මෙහෙමයි.