Video - IPL ඉතිහාසයේ බිහිසුණුම පන්දු 5 - Sinhalen Cricket

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක අන්රික් නොක්යා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ පන්දු යවන්නෙකු යවනු යැවූ වේගවත්ම පන්දුව යැවීමට පසුගිය දා සමත් වුනා. ඒ දිල්ලි කැපිටල්ස් සහ රාජස්තාන් රෝයල් තරගය අතරතුරයි. මේ දැනට වාර්තා වෙලා තිබෙන විදිහට එදා මෙදාතුර IPL තරගාවලි ඉතිහාසයේ යැවුණු වේගවත්ම පන්දු 5 පිළිබඳව ThePapare.com තබන සටහනක්.