Video - "මට මගේ හොදම කාලයට ලගාවෙන්න බැරි වුනා" - කාලිංග

98 වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ පිරිමි 200m සහ 400m ජාතික කිරුළ දිනාගැනීමට සමත් වූ කාලිංග කුමාරගේ සහ ඔහුගේ පුහුණුකරු Thepapre.com හමුවේ දැක්වූ අදහස්.