Video - 86 වැනි සාන්තුවරයින්ගේ සංග්‍රාමයේ වටිනාම ක්‍රීඩකයා - Dineth Jayakody | Powerplay

සාන්ත ජෝසප් විද්‍යාලයෙන් බිහිවූ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩක දිනෙත් ජයකොඩි සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ බෙදා ගත්තේ මෙහෙමයි.