Video - යුද හමුදා ක්‍රිකට් සැණකෙළියට ජාතික තරු රැසක්

පළමු වරට පවත්වනු ලබන ‘යුද හමුදා පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය" (Army Commanders League) ඔක්තෝම්බර් මස 05 වනදා සිට 16 වනදා දක්වා පැවැත්වේ. ඒ සඳහා කණ්ඩායම් හතරක් තරග වදින අතර දිනේෂ් චන්දිමාල්, තිසර පෙරේරා, අසේල ගුණරත්න සහ සීකුගේ ප්‍රසන්න එම කණ්ඩායම් හතරේ නායකයින් ලෙස කටයුතු කරනු ලැබේ.