Video - ධනංජය ලක්ෂාන්ගෙන් ලකුණු 88ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ අන්තර් සමාජ යොවුන් ක්‍රිකට් තරගාවලියේ දී කෝල්ට්ස් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් ලකුණු 88ක් ලබාගෙන දස්කම් පෙන්නුවා. සැරසන්ස් කණ්ඩායමට එරෙහිව පැවති මේ තරගය පසුගිය දා (1) කෝල්ට්ස් ක්‍රිකට් පිටියේ දී පැවැත්වුනා.