Video - ක්‍රීඩකයා සහ ක්‍රීඩාව ගැන තව තවත් ලියැවෙන්න ඕන - නාමල් රාජපක්ෂ

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා ඊයේ (11) පැවති "සබුද්ධි සාහිත්‍ය කවය" සම්මාන උළෙලේදී රැස්ව සිටි පිරිස අමතමින් දැක්වූ අදහස්.