Video - විශ්ව චතුරංගගෙන් වේගවත් අර්ධ ශතකයක්

ලන්කන් ක්‍රිකට් සමාජය සහ හලාවත මේරියන්ස් කණ්ඩායම සමඟ පැවති වයස අවුරුදු 23න් පහළ යොවුන් ක්‍රිකට් තරගයේ දී ලන්කන් ක්‍රිකට් සමාජයේ විශ්ව චතුරංග මනරම් සහ වේගවත් පිතිකරණයක නිරත වෙමින් ලකුණු 55ක් ලබාගත්තා. මේ තරගය සැප්තැම්බර් 20 වැනිදා කටුනායක මේරියන්ස් ක්‍රිකට් පිටියේ දී පැවැත්වුනා.