Video - මෙවර පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ශතක පිට ශතක රැස් කළ ලසිත් අබේරත්න - Lasith Abeyratne | Powerplay

කොළඹ ක්‍රිකට් සමාජයේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩක ලසිත් අබේරත්න සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ බෙදා ගත්තේ මෙහෙමයි.